ශ්‍රී ලංකාව...
Tuesday, March 13, 2012
Friday, September 2, 2011
ශ්‍රී ලංකාව...
හිමිදිරි උදෙසන කුකුලන්ගේ නාදයෙන් අවදිවන සිංහලය ඈතින් හැම එන මද සුළගෙන් ප්රබෝධමත්වී උදෙසන තමතමන්ගේ වැඩ කටයුතු ආරම්භ කිරීමට තරම් වාසනාවන්තොයෝ උනේ අද ඊයේ නොවේ...එනම් මාස ගණනාවකට කලිනි...අතීතයේ අපේ ලංකාව පාලනය කල රජවරු එකම දේශයක් ලෙස ලංකාව පාලනය කලද මෙතක් වන තුරු කකුල් දෙකේ කොටියා ලංකාව දෙකඩ කිරීමට උත්සහ දැරීය නමුත් ලංකාවේ සිටින වීර සොදදුවන්ට පින්සිදු වීමට කොටි මිනිසුන්ට සත්ත්‍ය අවබෝද කර උන්ට නිසි මාර්ගය පෙන්වාදීමට සමත් වුයෙන් අද අපි මෙසේ නිදහස් මිනිසුන් ලෙස ජීවත් වීමට හැකියාව ලැබ තිබේ...ලංකාවේ එදා සිටි රජවරුන් ගේ කෘෂිකර්ම තාක්ෂනය අදටත් ලොවම මවිත කරයි...තේ,පොල්,රබර්, අදින් ගෙන් සමන්විත අපේ ලංකාව පෙර දිග ධානගාරය ලෙස හැදින්වුයේ නිකම් නොවේ.. ලංකාවේ අතීතය ගෙන කතා කිරීමේදී ලොවට අලුතින් සොයා ගැනීම් මිනිසුන්ගේ විවිධ ගැටලු වලට හොදම විසදුන්ම්...පරිසරයට හිත කාමී ලෙස වෙව් අමුණු ජලාශ ඇලවල් ආදිය ලොවටම හදුන්ව දෙන්නේ එදා ලංකාවේ සිටි මොළකාරයන් විසිනි...විවිධ ජීවන රටා,විවිධ ආහාර පාන විවිධ අධ්‍යාපන රටා ආදී ලාංකිකයන්ට ආවෙනික වන අපේම සංස්කෘතියක් බිහිකිරීමට එදා ලාංකිකයන්ට හෙකියාව තිබිණි...ඊ අතීතයේ මිනිසුන්ය...
අද,වර්තමානයේ....එනම් දීයුනු තාක්ෂණයක් පවතින ලෝකයත්සමග යන්ම්තක් දුරට දියුණු වෙලා තිබෙන ලංකාව තුල විවිදාකාරයේ නිර්මාණකරුවන් බිහිවී ඇත.කාලා ක්ෂෙක්තය මේ අතරින් මුල් තැනක් ගෙන ඇතියි මම සිතමි...බොහෝ සෙයින් කලාකාමී රටක් වන ලංකාව තුල ලෝකයේ අනිත් කාලා කරුවන් සමග කරට කර සිටින බොහෝ කලාකරුවන් අප ලංකාව තුල සිටීම ගැන අප මහත් ආඩම්බර විය යුතුය...තාක්ෂණික අංශයේදී...අ.එන්.එස්. කුලසින්හ මහතා කිසිලෙසකින්වත් අමතක කල නොහෙක...කොන්ක්‍රීට් තාක්ෂණයෙන් මහත් පෙරළිකාර ක්‍රියාවන් සිදු කල එ මහතාගේ සොයා ගෙනිම් වල ප්‍රතිපලයක් ලෙස අදවනවිට වාහන උඩින් යාමට හැකියාව ලැබ තිබේ..මොහු ලංකාවට එක සුවිශේෂී පුද්ගලයෙක් පමණි..මෙලෙස ලෝකයම හෙල්ලූ මොලකාරින් ලංකාවේ ඕනැතරම් සිටි...අතීතයේ මෙන්ම වර්තමානයේද කෘෂිකර්මාන්තය මනාලෙස කරගෙන ලංකාව ස්වයංපෝෂිත කරයි...ඒ ගොවි මහතුන්ගේ කාර්යය බාරයයි...ලංකාවේද විඳාඤ්ඤයින් ලෙසින් සලකන පිරිසක් සිටි..ඔව්න්ද ලංකාවට යම්තාක් දුරට නව සංකල්ප,නව විශ්ලේෂණ ආදී නව සොයගැනීම් කර රටට සේවයක් නොකලාම නොවේ...ඔව්න්ද සේවයක් කරීමට උත්සහ කර ඒවායේ නිසි ප්‍රතිපල ලැබුනු අවස්ථාද නැතුවම නොවේ,කෙසේ වෙතත්...ලංකාව ගැන කතා කරද්දී ඔව්න්ව අමතක කිරීම හොද නැත...ඔව්න්ද අහිංසක මිනිසුන්ය...
ලංකාවේ අධ්‍යාපනය මහත් විප්ලවකාරී,සුන්දර ජනක අධ්‍යාපනය රටාවකි...5 වසර ශිෂ්ෂත්ව විභාගය/11 වසර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය/13,14,15 වසර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය...ලෙස එක එක,නානාප්‍රකාර,විවිධ විවිධ විභාගයන් පවතී...5 වසර ශිෂ්ෂත්ව විභාගය තුලින් 5 වසර දරුවන්ගේ දෙමපියන්ගේ දැනුම උරගා බැලීම සිදු කර එම දරුවා 6 වසර සිට 13 වසර දක්වා අනිත් පාසල් වලට වඩා වැඩි පාඩම් මාලාවක් තිබෙයි සිතන නගර බද පාසල් වලට ළමයින්ව ඇතුලත් කිරීමට ඉඩ සලසා දේ...තවද උසස් ලෙස සැලකෙනා පාසල් වල ගුරුවරුන්ට විශාල බලයක් තිබෙන,දරුවන්ට අධ්‍යාපනය වතුර කර පෙවීමට සමත් ගුරුවරු කොට්ඨාශයක් එහිතුල සිටිය හැකයි වෙඩි දෙනාගේ විශ්වාසයයි...ඊලගට 11 වසර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මගින් 11වසර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළඅමතර පන්තිකරන ගුරුවරුන්ගේ දැනුම් පරාසය උරග බලා දරුවා තව දුරටත් කලා විෂය,වානිජ්‍ය විෂය,වේද විෂය,ගණිත විෂය හා දරුවා තව දුරටත් අධ්‍යාපනය ලැබිය යුතුද නැත්නම්. රැකියාවක් කල යුතුද යන්න තීරණය කරයි...13,14,15 වසර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තුලින් වැඩිම අමතර පන්ති ගණනකට සහභාගී වූ,දෙමාපියන්ගේ රැකියා ඉහල තැනක තිබෙන හා කට පාඩම් කිරීමේ ශිල්පය මානව ප්‍රගුණ කල දූ දරුවන් පිරිසක් උසස් පෙළ විභාගයෙන් සමත් විය හැක...මේ අතර ජනාධිපතිගේ දත් සෙට් එකේ පනුවකු කෑ දතක් තිබිය හැකි මෙන්...මානව කැපවී එහෙත් යම්තාක් දුරට මුදල් හදල් තිබෙන දරුවකුට උසස් පෙළ සමත් වීමට හහැකියාව නෙතුවාම නෙවෙ...ඒ කෙසේ වෙතත් උසස් පෙළ සමත්ව අවරුදු 5 හෝ 6 (වැඩිවීමට පිළිවන) නොඅඩු කාලයක් විශ්වයේ විද්‍යාලය තුල තවදුරටත් අධ්‍යාපනය ලබාගැනීමට හැකියාව ලැබේ...අනතුරුව වයස 27 හෝ වයස 28 ලගාවනවිට උපාධියත් සමග රැකියාවකට ඉල්ලුම් කල හැක...නමුත් රැකියාවක ලැබීම නොලැබීම තම තමන්ගේ වාසනාව මත තීරණය වේ...මෙය දැනට ලංකාවේ පවතින අධ්‍යාපනික රටාවයි...සිතන්න ලොවම නම් දරපු ක්‍රීඩකයෙක්,ගායකයෙක්,මැජික් ශිල්පියෙක්,හා විඳාඤ්ඤයෙක් සලකන්න ක්‍රීඩකයා තරගයකදී ලකුණු නොලබා දැවී ගියැයි,ගායකයා ට සංදර්ශනයක් තිබියදී අසනීප වී සින්දු කීමට නොහෙකි වීම,මැජික් ශිල්පියෙක්ට මැජික් වැරැදීම අඩිය සිදුවිය හැක...එසේ උනා කියා ඔවුන් අදක්ෂයෝ නෙවේ,පරාජිතයෝ නොවේ,ඔවුන් පරද උනේ එක අවස්ථාවේදී පමණි.ඔව්න්ට තම හැකිය පෙන්වීමට ඕනේ තරම් අවස්ථා තිබේ,නමුත් ලංකාවේ අධ්‍යාපනය දක්ෂ ක්‍රීඩකයෙක් එක තරගයක් පැරදුනු විට ඔහු සදාකාලික අදක්ෂයෙක්,පරාජිතයෙක් ලස සලාකන්නා සේ ලංකාවේ මෙමෙ විභාග දෙක අසමත් වුවහොත් ඔහු හෝ ඇය රජයේ නිදහස් අධ්‍යාපනය ලැබ්මට නුසුදුස්සෝ ලෙස වර්ග කෙරේ...නමුත් මොලයෙන් සිතන්න කුඩා අංශය ඉතමත් දක්ෂ කුඩා දරුවෙක් සිටිනම් ඔහු අනිත් පිරිසත් සමග 1 වසර 2වසර 3වසර ආදී ලෙස අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව ඔහුගේ හැකියාව දියුනු කිරීමද...නැත්නම් මුලසිටම ඔහුගේ හැකියාව දියුනු කිරීමට අවස්ථාව දීම නතර කර හැර ඔහුට හැකි දේ නැවත නැවතත් උගැන්වීමේ කිසි තේරුමක් නැති ක්‍රියාවක් බව කටත් වැටහෙන කරුණකි... හැකියාව ඇති කෙනාට හැකියාවවෙන් ඉහල යාමට උදව් කිරීමෙන් ලංකාවෙනුත් අපේම කියා නව තාක්ෂනයන්,නව සොයා ගෙනීම්,අපේ අනන්‍ය තාවයක් ගොඩනග ගත හැක. පියාබන්න පුලුවන් එකාගේ අත්තටු ගැට ගහල මුලුන්ම ඇවිදලා ඇවිදලා පියබන්න පුරුදු කරනවා වැඩේ වැඩක්...මෙය ලංකාවේ පමණක් සිදු වන්නකි...අපිට මේ පිළිබද දුක්වනවා හැර වෙන කුමක් කරන්නද නොදනිමි...
කොල්ලනේ,කෙල්ලනේ අපිට පුලුවන්නේද පොඩි උත්සහයක් දාල බලන්න මේ අපේ ලංකාව නේද.අපේ අපේ ලංකාවෙනේද ඉපදුනේ,අපි "අ" යන්න කිව්වේ මේ රටෙන් නේද අපි ඉගෙනගතේ මේ රටෙන් නේද..ඉගෙනගතේ මේ රටෙන් නම් ඇයි පිටරට උන්ට උගන්වන්නේ ඇයි පිටරට උන්ට වැඩකරන්නේ ඇයි පිටරට උන්ට අපේ රටේ සල්ලි දෙන්නේ...නුවණක්කාර වෙන්න ...!!! පිටරට සල්ලි ලංකාවට එන විදිහට වැඩ කරන්න කෙල්ලෝ කොල්ල යාලු වෙලා රට වටේ රවුම් ගහන්න කාලේ නෙමේ...ඒවාට තව කල් තියනව...කට්ටියම එකතු වෙන්න ලංකාව අපිවත් හදමු...

Subscribe to:
Posts (Atom)